Technician / Electrician

තාක්ෂණික / විදුලි කාර්මික ශිල්පීන්

ශින්රායි ලංකා (පුද්ගලික)සමාගම

155 , යූ. ඩී. ඒ. කර්මාන්ත පුරය, කටුවාන පාර, හෝමාගම

CCTV, Networking, Home Automation, ඇතුළු සියලුම ආරක්ෂිත පද්ධති සවිකර දීමේ දිවයිනේ ප්‍රධානතම ආයතනයක් වන Shinrai Lanka

ආයතනය සඳහා මනා නිපුණත්වයෙන් යුත් කාර්ය මණ්ඩලයක් සඳහා බඳවා ගැනීම් දැන් සිදු කරනු ලැබේ.

පුහුණු / නුපුහුණු වයස අවුරුදු 35 ට අඩු ඕනෑම කෙනෙකුට අයදුම් කල හැක.

කාර්ය ශූර ඔබට හොඳම රැකියා අවස්ථාවක් ලබාදීමට අප සූදානම්

සිත්ගන්නා සුළු වැටුප් සහ දීමනා

නාවාතැන් පහසුකම්

අතිකාල දීමනා

දිරි දීමනා

ප්‍රවාහන පහසුකම්

නිල ඇඳුම්

ඉතා ඉමනින් සපුරාලිය යුතු පුරප්පාඩු නිසා, නොපමාව අයදුම් කරන්න

දු.ක. 0741215977

විද්යුත් ලිපිනය hopehrcareers@gmail.com