කඩිනම් රැකියා අවස්ථා



ජාත්‍යන්තර ආපනශාලා ජාලයක ශ්‍රී ලංකා වේ පිහිටි ආපනශාලා සදහා පළපුරුදු සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ



1. වැඩමුර කළමනාකරු - Shift Manager (වැටුප රු.80.000/= සිට රු.95,000/= දක්වා)


2. වැඩමුර කණ්ඩායම් නායක - Shift Leader (වැටුප රු.75.000/= සිට රු.70,000/= දක්වා)


3. මුදල් අයකමි / පාරිභෝගික සහය - Cahier / Customer service Assistant (වැටුප රු.55.000/= සිට රු.60,000/= දක්වා)



වැඩ ස්ථානය : කොළඹ



වැඩි විස්තර සදහා අමතන්න


0771441195




ලක්මිරෝ කළමනාකරණ සේවා සමාගම


නුගේගොඩ