නඩත්තු සහායක - පිරිමි
Maintenance Assistant - Male
Location - Kalutara and Colombo 

සුදුසුකම් ÷

. පිළිගත් ආයතනයකින් ලබාගත් NCT සහතිකය (විදුලි හා යාන්ත්‍රික)

. අවම වසර 02 ක පළපුරුද්ද 
. අන්තර් පුද්ගල,සන්නිවේදන හා ගැටලු විසදීමේ හැකියාව

. කියවීමේ හැකියාව හා අධීක්ෂණයකින් තොරව අපේක්ෂිත මෙහෙයුම් හා නඩත්තු කටයුතු කිරීමේ හැකියාව

. දැනුම ලබාගැනීමට ඇති කැමැත්ත,වගකීම් දැරීමට ඇති හැකියාව සහ කණ්ඩායම් සාමාජිකයන් සමග ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව

. විදුලි පද්ධති පිළිබඳ දැනුම හා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ

. කළුතර ප්‍රදේශය ආසන්නයෙන් පදිංචි වී සිටීම වඩා සුදුසුය.

ඔබට ලැබෙන පහසුකම් ÷
. කාර්‍ය සාධන දීමනා
. ආහාර සහ නිලඇදුම් 
. ආකර්ෂණීය වැටුප් දීමනා
. නොමිලේ පුහුණුව 

ඔබේ අයදුම්පත්‍ර යොමුකරන්න.
0778617456 (WhatsApp)
hr2@lakmiro.com
.

NVQ 04,Electrician,Technician