රාජපක්ෂ ඉලෙක්ට්‍රිකල් අප ආයතනය සමඟ අලෙවි නියෝජිතයෙකු ලෙස සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්

සුදුසුකම් :
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
වයස අවුරුදු 18 වැඩි
හොඳ සන්නිවේදනය, ක්‍රියාශීලී චින්තනය සහ දක්ෂ කථිකත්වයකින් යුත්
පාරිභෝගිකයින් සමඟ ගණුදෙනු කිරීමේ ඇති හැකියාව
මාවතගම, රඹුක්කන, හතරලියද්ද, ගලගෙදර අවට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින්
විකුණුම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති නැති සියල්ලන්ට අයදුම් කළ හැක

ආකර්ෂණීය වැටුප් සමඟ කොමිස් මුදල්

රාජපක්ෂ ඉලෙක්ට්‍රිකල් පුද් සමාගම, නො. 93, නිශ්ෂංක මාවත, මල්කඩුවාව, කුරුණෑගල.
විමසීම් - 0715304650

Apply Now
Applications Close: Thu, 19 Oct 2023