• කොළඹ පිහිටි ඉහළපෙලේ ලොන්ඩ්‍රි සර්විසස් ආයතනයක් සඳහා පහත තනතුරු වලට බදවාගැනීම් සිදුකෙරේ.
    • Steam Presser  
    • QC (තත්ව පරීක්ෂක)
    • Counter Operator
    • Iron (අයන්)

සුදුසුකම් -

  • අවම සුදුසුකම් G.C.E O/L.
  • පළපුරුද්ද අවශ්‍ය නොවේ (පුහුණුව සපයා ඇත).